Business

බැංකු ණය කපා ගැනීම තාවකාලිකව අත්හිටුවයි.

රටෙි පවතින ව්‍යසනකාරී තත්ත්වය හමුවේ රටතුළ  සමාන්‍ය පරිදි  ආර්ථිකය  පත්වන තුරු  ජනතාව විසින් පෞද්ගලික මෙන්ම රාජ්‍ය බැංකු ආයතන මගින් ලබාගත්  නිවාස ණය මෙන්ම  සියලුම ණය තාවකාලිකව  අත්හිටුවීමට රජය පියවර ගෙන ඇත.

මේ දිනවල බැංකුව විසින් ණය අයකර ගන්නා බවට ජනතාව චෝදනා කරන නමුත්  මේ සදහා  මහ බැංකුව මගින්  බැංකු පද්ධතිය සදහා   අවශ්‍ය උපදෙස් ලැබුණු විගස  බැංකු ණය කපා ගැනීම   බැංකු මගින් තාවකාලිකව නතරවන බවද මෙය ප්‍රමාද වීමට හේතු වන්නේ මහ බැංකුව  වසා තැබීම බව හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන අමාත්‍යවරයා පැවසීය.

Related posts

රන් මිල අඩු වෙයි

colombotoday

ආන්දෝලනාත්මක බදු සහන ගත් PYRAMID WILMAR සඟවා තැබූ සීනි ටොන් 6100ක් රාජසන්තකයි. – ජනපති පත්කළ මේජර් ජෙනරාල් වැඩට බසියි.

colombotoday

සඳුදා සිට කිරිපිටි මිල අඩුවේ.

colombotoday

රුවන්පුරේ මැණික් කැටවලට ස්විස් රටෙන් අපමණ අගයක්!

colombotoday

පාන් බනිස් හා ආශ්‍රිත නිෂ්පාදන වල මිල වැඩි කිරීම වහා හකුලා ගනු.

colombotoday

මහජන, ලංකා බැංකු කොටස් වලින් 20% කොටස් වෙළෙද පොළට

colombotoday