ඉරාකයේ ස්ථානගත කර ඇති ඇමරිකානු ගුවන් හමුදා කඳවුරු දෙකක් ඉලක්ක කර ඉරානය විසින් මිසයිල ප්‍රහාරයක් එල්ල කර ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.
මෙම ප්‍රහාර ඉරානයේ සිට එල්ලවූ බවට පෙන්ටගනය තහවුරු කර ඇති අතර ප්‍රහාර හේතුවෙන් සිදුවූ ජිවිත සහ දේපල හානි පිළිබඳව තවමත් වාර්තා නොවේ.