Colombo Today Local News

විපක්ෂ නායකධූරය රනිල්ට

එක්සත් ජාතික පෙරමුණේ නායක රනිල් වික්‍රමසිංහ මහතා විපක්ෂනායකවරයා ලෙසින් පිළිගැනීමට සිදුවන බව කතානායක කරූ ජයසූරිය මහතා අද (27) පැවසීය.

කතානායකවරයා මේ බව සඳහන් කර ඇත්තේ ට්විටර් පණිවුඩයක් ප්‍රකාශයට පත්කරමිනි.

එක්සත් ජාතික පක්ෂයේ අභ්‍යන්තර ආරවුල් පක්ෂය ඇතුළත සිට විසඳා ගත යුතු බව කතානායකවරයා එහි වැඩිදුරටත් සඳහන් කර ඇත.

Related posts

වැඩ බලන සෞඛ්‍ය ඇමති චන්න ජයසුමන

colombotoday

ලෝක ළමා දිනය අදයි

colombotoday

ජනපති යෝජනා කරයි.. එස්බී ස්ථීර කරයි.. සන්ධානයේ නව මහලේකම් මහින්ද

colombotoday

පාස්කු ප්‍රහාරයේ තොරතුරු වසන් කරන්න ව්‍යාජ ලේඛනත් හදලා – ජනපති කොමිසමෙන් හෙළිවෙයි !

colombotoday

ජල විදුලිය දීමට හැක්කේ තවත් සති 6ක් පමණයි

Admin

මැතිවරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂය නටඹුන් වෙනවා – වීරකුමාර දිසානායක

colombotoday