Colombo Today Local News

රනිල් වික්‍රමසිංහ අප්‍රසාදයට පත්කිරීමට මංගල සමරවීර මුදල් අමාත්‍යාංශය යොදාගෙන – සැලසුම ජනපති සජිත්, අගමැති මංගල වීමටයි

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ජනතා අප්‍රසාදයට පත්කර අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමට පසුගිය වසර කිහිපයක සිට අමාත්‍ය මංගල සමරවීර කුමන්ත්‍රණය කල බවට එජාප ජේෂ්ඨයන් අතර කතා බහක් ඇතිවී තිබෙනවා.

මංගල සමරවීර මුදල් අමාත්‍යාංශය බාරගැනීමෙන් පසුව ඔහුගේ අමාත්‍යාංශය යොදාගත්තේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට විරුද්ධව බවයි එජාප ජෙෂ්ඨයෙකු මෙහිදී පෙන්වා දී ඇත්තේ.

අමාත්‍ය සජිත් ප්‍රේමදාස ජනාධිපතිවීමෙන් පසු අග්‍රාමාත්‍ය දූරය සඳහා මංගල සමරවීර පත්කිරීම සඳහා සජිත් ප්‍රේමදාස පොරොන්දු වූ බවට මංගල සමරවීර මහතාගේ හිතවතෙකු ප්‍රකාශ කල බවද අග්‍රාමාත්‍යවරයාට එජාප ජෙෂ්ඨයෙකු පවසා ඇත.

Related posts

හෙට සිට විශේෂ කාර්යාල දුම්රිය ධාවනයට පියවර – කාල සටහන මෙන්න

colombotoday

පරිසරයට හානි නොවන සේ නෙළුව – ලංකාගම මාර්ගය දින 90 කින් සාදා නිම කරන්නැයි ජනපතිගෙන් උපදෙස්

colombotoday

ඩොලර් ගෙවා යාල බලන්න අවස්ථාව

Admin

පාස්කු බෝම්බ ප්‍රහාරයට සම්බන්ධ වූ තවත් දෙදෙනෙකු අත්අඩංගුවට

colombotoday

පාසල් දිවා ආහාරයට මිලියන 814ක අත්තිකාරම් මුදලක් නිකුත් කරයි

Admin

අගමැති අපේ ඉල්ලීම්වලට අකමැති වුණා.. 15 දා වර්ජනය ස්ථීරයි

colombotoday