Colombo Today Sports News

තිසර පෙරේරා යලිත් කණ්ඩායමට

කොදෙවුවන් සමග පැවැත්වීමට නියමිත ඉදිරි T20 තරග සදහා තුන් ඉරියව් ක්‍රීඩක තිසර පෙරේරා යලිත් කණ්ඩායමට කැදවා තිබෙනවා. නවකයන්ට අවස්ථාව දෙම්න් නම්කර ඇති සංචිතය මෙසේයි…

ලසිත් මාලිංග (නායක)
තිලකරත්න ඩිල්ෂාන්
කුසල් පෙරේරා
ෂෙහාන් ජයසුරිය
මැතිව්ස්
මිලින්ද සදරුවන්
කපුගෙදර
චන්දිමාල්
කුලසේකර
සචිත්‍ර සේනානායක
ජෙෆ්රි
බිනර ප්‍රනාන්දු
තිසර පෙරේරා

Related posts

බංග්ලාදේශ තරගාවලියෙනුත් චන්දිමාල් ඉවතට

colombotoday

ආසියානු කුසලානයේ ටිකට් පත් මිල අඩු කෙරේ!

colombotoday

කුමාර සංගක්කාර පකිස්තානයට

colombotoday

ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ධූරය නැවතත් ශම්මි සිල්වාට

colombotoday

ශ්‍රී ලංකාවට 267ක ඉලක්කයක්

Admin

ඇන්ජලෝ මැතිව්ස් නායකත්වයෙන් ඉවතට…

colombotoday