Colombo Today Local News

බදියුදීන් බිලියන ගණනක් රටින් පිට කිරීමේ සූදානමක !!

රිෂාඩ් බදියුදීන් අමාත්‍යවරයා ඔහුගේත්, ඔහුගේ ඤාතීන්ගේ හා සමීපතමයන්ගේ නමින් බැංකුවල තැන්පත් කර ඇති මුදල් හා දේපළ මුදල් කර රටින් පිට කිරීමේ ක්‍රියාත්මක වෙමින් ඇති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා සඳහන් කරයි.

මෙසේ පිට කිරීමට මුදල් ප්‍රමාණය රුපියල් බිලියන ගණනාවක් යයි කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේය.

මේ හේතුව මත අසාමාන්‍ය මුදල් හුවමාර දක්වන ගිණුම් වහා අත්හිටුවන ලෙස මහ බැංකුවේ බලධාරීන්ගෙන් ඉල්ලා සිටි බවද ඔහු කියා සිටියේය.

Related posts

කිඹුලා ඇලට වැටුණු BMW එක ගැන ගැන පොලිසියෙන් නිවේදනයක්

colombotoday

වෙසක් බලන්න එන මෝදි ත්‍රීකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණයටත් ඇස යොමයි !

colombotoday

විසර්ජන පනත් කෙටුමිපතට මුදල් කාරක සභාවේ අනුමැතිය

colombotoday

ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවක් යුරෝපා සංගම් පාර්ලිමේන්තුවේ සම්මත වෙයි

colombotoday

“අපි වෛද්‍ය උපාධිය දෙනවා.. වර්ජන කරන දොස්තරලට ගහල පන්නන්න ඕන“ – SAITM අධිපති

colombotoday

ඇමැතිවරුන්ට ගුවන් යානාදීම නවතයි

colombotoday