පාස්කු ඉරිදා ප්‍රහාරයට වගකිව යුත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන බව සඳහන් කරමින් විහාරස්ථාන 600ක් සඳහා ලිපි තැපැල් කිරීම වෙනුවෙන් පැමිණි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ගෝලයින් තිදෙනෙකු මධ්‍යම තැපැල් හුවමාරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් සතුව අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද මාධ්‍ය හැඳුනුම්පත් සහ අමාත්‍යංශ හැඳුනුම්පත් තිබී ඇති අතර මේ පිළිබඳව ජනාධිපතිවරයා දැඩි නොසතුටකින් පසුවන බව වාර්තා වේ.