Colombo Today Local News

රථ වාහන වැරදි හතක් සඳහා අවම දඩය රු.25000යි – ගැසට්ටුව නිකුත් කෙරේ

රථ වාහන වැරදි හතක් සඳහා වන අවම දඩය රු.25000/= ක් බවට පත් කිරීමේ ගැසට් නිවේදනය නිකුත් කෙරේ.

රියදුරු බලපත්‍රයක් නොමැතිව රිය ධාවනය, රියදුරු බලපත්‍රයක් නොමැතිව තැනැත්තන් සේවයේ යෙදවීම, මත්පැන් පානය කොට රිය පැදවීම, දුම්රිය මාර්ග තුළට අපරීක්ෂාකාරීව රිය ධාවනය , වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය ධාවනය, අධික වේගයෙන් රිය ධාවනය සහ වමෙන් ඉස්සර කිරීම යන වැරදි සඳහා මෙලෙස දඩ මුදල් ඉහළ දැමෙනු ඇති.

මෙම ගැසට් නිවේදනය  ප්‍රකාරව නව දඩ ගාස්තු ඉදිරියේදි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර නීතියක් බවට පත්කිරීමට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය අපේක්ෂා කරයි

Related posts

සඳුදාට පෙර වැඩ අරඹන්න.. දිවුරුම් දුන් ඇමතිවරුන්ට දැනුම් දීමක්

colombotoday

හඹා ගිහින් වෙඩි තැබූ මාරයාට ව්‍යාපාරිකයා බිලි ගන්න බැරි වෙයි

Admin

සජිත්ගේ පක්‍ෂය දෙදරයි.. මංගලට කුණු බැනුම්

colombotoday

කතරගම-කොළඹ ලංගම බසයේ කිලෝ 100ක දඩමස්

Admin

අද කොටුවට එන විරෝධතාකරුවන්ට අධිකරණයෙන් නියෝගයක්

Admin

අවුරුදු හතරක දැරියක් කෘෘරත්වයට පත් කළ පියෙකුට වැඩ වරදී

colombotoday