Colombo Today Local News

ජිනීවා යෝජනා ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට 2021 තෙක් කල් දෙයි…

රටවල් 30 ක්‌ එකඟ වූ ශ්‍රී ලංකාව සම්බන්ධ ජිනීවා යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා 2021 දක්‌වා කාලය දීමට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ඊයේ (15 දා) තීරණය කළේය.

මේ අතර විදේශ කටයුතු ඇමැති තිලක්‌ මාරපන මහතා මෙම යෝජනා සම්බන්ධයෙන් මාර්තු 21 වැනිදා ප්‍රතිචාර දක්‌වනු ඇත.

Related posts

නූල්කඳුර බස් රථයක් පාලමකින් පෙරළී අනතුරක් සිදුවේ

Admin

ශ්‍රීලනිප කිසිවෙකු පාර්ලිමේන්තුවට නොපැමිණේ.. ඡන්දය දෙනවාද නැද්ද.. තවමත් වැට උඩ !

colombotoday

පළාත් පාලන මැතිවරණය ගැන ත්‍රිපුද්ගල කමිටුවෙන් අලුත් යෝජනාවලියක්

colombotoday

ෆොන්සේකාට එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයක් සමගින් පොලිසිය බාර අමාත්‍යංශය

colombotoday

නාටක මාරයි බොරුව හමාරයි… සුදු වෑන් නළුවාගේ පච අතේ රෝල්… (Video)

colombotoday

මන්ත්‍රීවරුන්ට තෙල් හොඳට වැඩකරන වාහන දෙනවා

Admin