Colombo Today Local News

රට බෙදන ව්‍යවස්ථාවට එරෙහිව හිමිනමක් උපවාසයේ…


නව ව්‍යවස්ථාවෙන් රට බෙදන බවට සහ ජාත්‍යන්තර මැදිහත්වීම්වලට විරෝධය පා අමත ධම්ම හිමියෝ ඊයේ (14 වැනිදා) පිටකොටුව බෝධිය අසල මාරාන්තික උපවාසයක් ආරම්භ කළ අයුරු.

 රට බෙදා වෙන් කිරීමට උත්සාහ කරන ජාත්‍යන්තර බලවේග සහ අන්‍යාගමික සංවිධාන සහ සිවිල් සංවිධානවලට එරෙහිව තමන් මෙසේ මාරාන්තික උපවාසයක් ආරම්භ කළ බව උන්වහන්සේ සඳහන් කළහ.

Related posts

බැඳුම්කරේට විද්ද ‘ටයි කෝට් හොරු අර්ථසාධකේටත් රිංගයි

colombotoday

උඩවලව ජලාශයේ රොන්මඩ කියුබික් මීටර් ලක්ෂ 15ක්

Admin

කිඹුලා ඇලට වැටුණු BMW එක ගැන ගැන පොලිසියෙන් නිවේදනයක්

colombotoday

16 කණ්ඩායම ගැන බැසිල්ගේ තීරණය…

colombotoday

බදුර්දීන් සහ හකීම් නීතිය හමුවට පමුණුවන්න. පාස්කු කාරක සභාව ගැන විශ්වාසයක් නෑ

colombotoday

ශ්‍රී ලංකාවේ පළමු චන්ද්‍රිකාව ‘රාවණා 1‘ කක්ෂගත කිරීමට සූදානම්

colombotoday