Colombo Today Local News

අලුත් ව්‍යවස්ථාවක් ඕනමයි… බාධා කරන්නේ ජාතිවාදීන් – අනුර දිසානායක

රටට නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය මතුව ඇතත් එය ගෙන ඒමට ජාතිවාදී පාර්ශව ඉඩ නොදෙන බව ජනතා විමුක්ති පෙරමුණ පවසයි.

එහි නායක අනුර කුමාර දිසානායක මහතා පවසන්නේ හිටපු ජනාධිපතිවරයා අමූලික බොරු කියමින් ව්‍යවස්ථාව ගැන ජනතාව නොමග යවමින් සිටින බවයි.

හලාවත පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේ ය.

Related posts

නව මුස්ලිම් අන්තවාදයේ සොඳුරු සලකුණ අලි ෂබ්රි

colombotoday

මිලියන 23ක කේරළ ගංජා තොගයක් මන්නාරමේ කැළෑවක

colombotoday

මෙරට 11 වන කොරෝනා මරණය වාර්තා වෙයි

colombotoday

රනිල් සහ රතන හිමි පත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි.. මන්ත්‍රීධූර බලරහිත කරන ලෙස ඉල්ලා අධිකරණයට පෙත්සමක්

colombotoday

අගමැතිගෙන් ලිඛිත පොරොන්දුවක්.. තෙල් සේවක වර්ජනය නවතී

colombotoday

ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක පොලිසියට භාරවෙයි

Admin