Colombo Today Local News

ප්‍රසිද්ධියේ සමාව ගත්තොත් ෆොන්සේකාට ඇමතිකමක් දෙන්නම් – ජනපති අගමැතිට කියලා…

තමා සම්බන්ධයෙන් කළ විවේචනවලට ප්‍රසිද්ධියේ සමාව ගන්නේනම් පමණක් පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතාට අමාත්‍ය ධුරයක් ලබා දීම කෙරෙහි සලකා බැලිය හැකි බව ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා අගමැති රනිල් වික්‍රසිංහ මහතාට පවසා ඇති බවට වාර්තා වනවා.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ ඊයේ රාත්‍රියේ අගමැතිවරයා සමග පැවති සාකච්ඡාවේදීයි.

පසුගිය දිනවලදී සරත් ෆොන්සේකා මහතා මාධ්‍ය ඉදිරියේ හා ප්‍රසිද්ධ රැලිවලදී ජනාධිපතිවරයාව දරුණු ලෙස විවේචනය කළ අතර, ජනපති ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන්ද ඔහුගේ නම ප්‍රකාශ විණි.

Related posts

සයිටම් දෙමාපිය සංගමය අද ජනපති හමුවෙයි

colombotoday

රුපියල කඩා වැටීමට හේතුව ගෝඨාභය හෙළි කරයි…

colombotoday

ධම්මිකගේ කොවිඩ් ඔසුව ලියාපදිංචි කෙරේ

colombotoday

වැලිකඩ බන්ධනාගාරයට ඉගිළෙන තහනම් පාර්සල්

colombotoday

හඹා ගිහින් වෙඩි තැබූ මාරයාට ව්‍යාපාරිකයා බිලි ගන්න බැරි වෙයි

Admin

ඉම්රාන් ඛාන් රජය වූහාන්වල සිරවූ පාකිස්ථානුවන් සියරට ගෙන්වා නොගැනීමට තීරණය කරයි !

colombotoday