Colombo Today Local News

“මම කියපු දේ ජය ගත්තා – බොහොම කණගාටුයි”

“මං කියපු දේ ජය ගත්තා කියලා බොහොම කණගාටුවෙන් කියනවා.” යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා  (30) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී මාධ්‍යවේදීන් අමතා ප්‍රකාශ කර තිබේ.

“බහුතරය නැතිව ආණ්ඩු කරන්න බැහැ කියලා ඔබ කිව්වා නේද?” යැයි මාධ්‍යවේදියකු විමසූ අවස්ථාවේදී ඊට පිළිතුරු දුන් ඇමැතිවරයා “මං කියපු දේ ජය ගත්තා කියලා බොහොම කණගාටුවෙන් කියනවා.” යැයි ප්‍රකාශ කර ඇත.

මාධ්‍යවේදියා :- මොනවගේ සතුටක් ද තියෙන්නේ?

වෙල්ගම මහතා :- සතුටක් නැහැ කණගාටුවක් තියෙන්නේ.

මාධ්‍යවේදියා :- ඔබ කිව්ව දේ වෙන්න නේද හදන්නෙ?

වෙල්ගම මහතා :- බලමු.

මාධ්‍යවේදියා :- අද සිකුරාදා නේද? මොනවත් වෙයිද?

වෙල්ගම මහතා :- අද සිකුරාදා නේද? මොනවා හරි වෙන්න ඉඩ තියෙනවා.

Related posts

සෞඛ්‍යාරක්ෂිත උපදෙස් උල්ලංඝනය කරන්නන්ට නීතිය දැඩි වෙයි

colombotoday

අස්වැසුම ගන්න පෝලිමක සිටි අයෙක් ඇද වැටී මිය යයි

Admin

නිරෝධායන නීති කැඩූ තවත් 23 ක් අත්අඩංගුවේ

colombotoday

වාසුගේ නඩුව විභාගයට ගනී.. හම්බන්තොට වරාය, අක්කර 15,000 විකිණීම නවතන්න වෙයි

colombotoday

ත්‍රස්ත ප්‍රහාරයෙන් ජීවිත හානි 290 දක්වා ඉහළට… 500 කට පමණ තුවාල

colombotoday

ලිට්රෝ ගෑස් මිල ඉහළට.. අලුත් මිල ගණන් මෙන්න !

colombotoday