Colombo Today Local News

බස්නාහිර පළාත් සභාවේ අයවැය අතරතුර මන්ත්‍රීවරු අසභ්‍ය දර්ශන නැරඹූ හැටි මෙන්න [Video]

බස්නාහිර පළාත් සභාවේ අභිනවයෙන් ඉදිකළ අතිනවීන පහසුකම්වලින් යුත් සභා ගර්භයේ මහඇමතිවරයා විසින් ඊයේ දිනයේදී අයවැය වාර්තාව කියවන අතරතුර සිදුවූ සිදුවීමක් පිළිබදව මාධ්‍ය වාර්තා පලවී තිබේ.

කුලසිරි ජයනාත්, කීර්ති කාරිවයසම්, සුමිත් සොයිසා යන එක්සත් ජනතා නිදහස් සන්දානය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සිය මන්ත්‍රී මේසය මත සවිකර තිබූ පරිගණක ඔස්සේ අසභ්‍ය දර්ශන නරඹන ආකාරය වීඩියෝ දර්ශනවල සටහන් වී තිබේ.

පළාතේ ජනතාව වෙනුවෙන් අයවැය ලියවිල්ල ඉදිරිපත් කරද්දී මන්ත්‍රීවරුන් මෙවැනිකටයුත්තක නිරත වීම ඉතාම අශෝභන සිද්ධියක් බවද ඒ පිළිදව තමන් කණගාටුවට පත්වන බවද බස්නාහිර පළාත් මහඇමති ඉසුර දේවප්‍රිය මහතා කියා සිටී.

Related posts

ශ්‍රීපාද අඩවිය ආක්‍රමණයට අරාබි ජාතිකයෝ උඩින් බහී.. අරමුදල් සෞදියෙන්.. අනුග්‍රහය එටිසලාට් !

colombotoday

මැදවච්චියෙන් වසර 1700ක් පැරණි සෙල් ලිපියක් හමුවෙයි!

colombotoday

සජින් වාස්ට ලක්ෂ 25ක ඇප හතරක්!

Admin

යතුරුපැදි සොරම් කල තිදෙනෙක් දැලේ

colombotoday

තැපෑලේ විසිඑක් දහසක් අද සිට දෙදිනක් වර්ජණයේ !

colombotoday

නීරෝධායන නීති කඩමින් පුත්තලමේ 200ක් මගුල් කලා

colombotoday