හම්බන්තොට මහින්ද රාජපක්ෂ වරාය සමාරම්භක උත්සවයේදී නර්තන කණ්ඩායම් ඉදිරිපත් කිරීමට සම්බන්ධ ප්රකාශයක් ලබා ගැනීම සදහා උපුලි රංගායතනයේ හිමිකරුවන් වන ප්රවීණ නර්තනාචාර්ය චන්න විජයවර්ධන හා උපුලි විජයවර්ධන අද(22) බරපතල වංචා දූෂණ විමර්ශන ජනපති කොමිසම වෙත කැඳවා තිබෙනවා