Colombo Today Local News

ශ්‍රී ලංකව සතු මහා ධන උල්පතක් ඉන්දියාවට පවරා දීමට කැබිනට් අනුමැතිය…

ත්‍රිකුණාමලය චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දීම සඳහා වත්මන් ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් සම්මත කර ගෙන තිබේ.

2018.08.07 දින කැබිනට් අනුමැතිය සහිතව ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ ඉහළ ටැංකි අංගනයේ ටැංකි 86 ඉන්දීය – ශ්‍රී ලංකා හවුල් සමාගමක් ලෙස පවත්වාගෙන යෑමටත්, ඉන් 16ක් ඉන්දීය ඔයිල් සමාගමට (IOC) ලබාදීමට එකඟ වී තිබේ. පහළ අංගනයේ තෙල් ටැංකි 15ක් සම්පූර්ණයෙන් ඉන්දීය IOC සමාගමට ලබාදීමටත් සියලු කටයුතු සූදානම් කරමින් තිබේ.

මේ පිළිබඳව විරෝධය පළකරමින් ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඩී.ජේ. රාජකරුණා මහතා විෂයභාර ඇමතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

Related posts

ඔක්සිජන් ලිටර් තුන් ලක්ෂ විසි දහසක් මාසිකව ආනයනයට රජය තීරණය කරයි

colombotoday

හොරකම් කරාද? අහන්න බදියුදීන්, හකීම් දෙපළ FCID කැදවයි

colombotoday

ජාත්‍යන්තර පොලීසියේ රතු වරෙන්තු ලබා සිටි තරුණියක් කටුනායකදී අල්ලයි

colombotoday

උලමා හා ISIS සම්බන්ධතා පිළිබදව බොදු බලේ ප්‍රශ්න කරයි…

colombotoday

කොස්ගොඩ තාරකට සහ පොඩි ලැසීට කොරෝනා අසාදනය වෙයි.

colombotoday

රුපියල වාර්තාගත ලෙස බාල්දු වෙයි… ඩොලරය 160 පසු කරයි

colombotoday