Colombo Today Local News

ශ්‍රී ලංකව සතු මහා ධන උල්පතක් ඉන්දියාවට පවරා දීමට කැබිනට් අනුමැතිය…

ත්‍රිකුණාමලය චීන වරාය තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට පවරා දීම සඳහා වත්මන් ආණ්ඩුව කැබිනට් පත්‍රිකාවක් සම්මත කර ගෙන තිබේ.

2018.08.07 දින කැබිනට් අනුමැතිය සහිතව ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ ඉහළ ටැංකි අංගනයේ ටැංකි 86 ඉන්දීය – ශ්‍රී ලංකා හවුල් සමාගමක් ලෙස පවත්වාගෙන යෑමටත්, ඉන් 16ක් ඉන්දීය ඔයිල් සමාගමට (IOC) ලබාදීමට එකඟ වී තිබේ. පහළ අංගනයේ තෙල් ටැංකි 15ක් සම්පූර්ණයෙන් ඉන්දීය IOC සමාගමට ලබාදීමටත් සියලු කටයුතු සූදානම් කරමින් තිබේ.

මේ පිළිබඳව විරෝධය පළකරමින් ලංකා ඛනිජතෙල් පොදු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් ඩී.ජේ. රාජකරුණා මහතා විෂයභාර ඇමතිවරයා වෙත ලිපියක් යොමු කර ඇත.

Related posts

මාධ්‍ය සාකච්ඡා තියා නැති ලෙඩ දාගන්න බෑ – මට වඩා භයානක කතා කියූ දේශපාලකයන් ඉන්නවා – විජයකලා කියයි

colombotoday

“ගංජා දීලා දරුවො හදන්න බෑ ඩයනා”

Admin

පාන් පිටි මිලත් රුපියල් 35 කින් නිගී

colombotoday

ජනාධිපතිට වැඩකරන රටක් බිහි කිරීමට නිලධාරීන්ගේ කාර්යක්ෂම සේවය අවශ්‍යයි – ආර්ථික සහ ප්‍රතිපත්ති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය කියයි

colombotoday

හිටපු ජනාධිපති මෛත්‍රීපාලගේ රිට් පෙත්සම විභාගයට දින නියම කෙරේ

Admin

විශ්වාසභංගයෙන් පසු දෝෂාභියෝගය ස්ථීරයි – එජාප පසුපෙළ ජනපතිට අනතුරු අගවයි

colombotoday