Colombo Today Local News

අවුරුදු තුනකට පෙර ඉවත් කල සිම් එකක තැන්පතු මුදල ඉල්ලා ‘එටිසලාට්‘ සමාගමෙන් ප්‍රසිද්ධ හිමිනමකට නඩු…

වසර තුනකට පෙර බාවිතයෙන් ඉවත් කරන ලද සිම් පතක රුපියල් 2500ක තැන්පතු මුදල යළි ඉල්ලා එටිසලාට් දුරකථන සමාගම මෙරට ප්‍රසිද්ධ භික්ෂූන් වහන්සේ නමකට නඩු දමන බවට නීතිඥයෙකු මාර්ගයෙන් ලිපියක් යොමුකර තිබෙනවා.

එටිසලාට් සමාගම විසින් මෙම ලිපිය යොමුකර තිබෙන්නේ මෙරට බෞද්ධ ජනතාව අතර ඉමහත් ගෞරවයට පාත්‍රවූ ප්‍රසිද්ධ ධර්මදේශකයාණන් වහන්සේ නමක් වන පූජ්‍ය ගලිගමුවේ ඤාණදීප හිමියන්ටයි.

ඒ පිළිබදව සදහන් කරමින් උන්වහන්සේ මුදල් ගෙවූ කුවිතාන්සියද සමග සමාජ ජාලා ගිණුම වෙත පලකර තිබෙන්නේ මෙවැනි අදහසක්.

Related posts

හෙට (29/සඳුදා) යලිත් මහවැසි!

colombotoday

මංගල උත්සවයේ ඉතුරු කෑම කන්න ආ දරුවන් පහක් දණ ගස්වා පොලිසියට දීලා

colombotoday

“55 පිරුණු රාජ්‍ය සේවකයන්ට විශ්‍රාම යා හැකියි” – ජනක බණ්ඩාර

colombotoday

අමාත්‍ය ගම්මන්පිලට එරෙහි විශ්වාසභංගය කතානායකට බාර දෙයි.

colombotoday

රටපුරා අනවසර මුස්ලිම් පල්ලි පන්සීයක්

colombotoday

පොලිස් අණ නොතැකූ ත්‍රි රෝද රථයට වෙඩි

colombotoday