Colombo Today Local News

දෙමළ සන්ධානයේ ප්‍රබලයෙක් එජාපයට එක්වෙයි !

දෙමළ සන්ධානයේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරයකු එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වීම සඳහා සාකච්ඡාවක් අරඹා ඇතැයි උතුරේ දේශපාලන ආරංචි මාර්ග පවසයි.

දැනට දෙමළ ජාතික සන්ධානය තුළ බරපතළ විවේචනවලට භාජනය වී සිටින මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයා නීති විශාරදයකු බව පැවසේ.

එ.ජා.ප.යට එක්ව එහි නීති කටයුතු අංශය භාරගෙන ක්‍රියාකරන්නැයි ඔහුට ආරාධනයක් ලැබී ඇතැයි දැනගන්නට තිබේ. මෙම දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරයා ටික දිනකට පෙර හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මුණගැසී දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වීය.

Related posts

බේරුවල මුහුදු ප්‍රදේශයේ භූචලනයක්

Admin

නෙළුම් කුළුණට මංගලගෙන් අලුත් නමක්…

colombotoday

මුලතිව් කෝකිලායි බුදු පිළිමයක් පොළොවේ ගහලා

Admin

සීනි සහ තිරිඟු පිටි මිල ඉහළට

Admin

දරුවන් දෙදෙනෙකු කෲරත්වයට පත් කළ මවක් අත්අඩංගුවට…

Admin

රසායනික පොහොර නැවත්වීමට ගත් තීරණයට ලෝක ආහාර සෞඛ්‍ය සංවිධානයෙන් ජනාධිපති ට ප්‍රසාදය.

colombotoday