Colombo Today Local News

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් මෙරටට ලැබෙන ඩො.මි. 252ක ණය වාරිකය අනුමතයි

මෙරටට ලබා දීමට නියමිත ඩොලර් මිලියන 252 ක ණය වාරිකය මුදාහැරිමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තීරණය කර තිබේ.

ඒ, මෙරට ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සිදුකළ සිව්වන ප්‍රගති සමාලෝචනයෙන් අනතුරුවයි.

නව දේශීය ආදායම් පනත හා ඉන්ධන මිල සුත්‍රය වැනි දෑ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විශාල ප්‍රගතියක් ලබාගෙන ඇති බව ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සඳහන් කළේය.

Related posts

2022 වසරේ සුරාබදු දෙපාර්තමේන්තුවේ වැටලීම් ඉහළ ට

Admin

කුලියාපිටියේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයෙකු මරුට

colombotoday

නියෝග නොතකා එස්. එස්.පී. අල්ලන්න ගිය කොස්තාපල්ගේ සහ සාජන්ගේ වැඩ තහනම්

colombotoday

ගොවීන්ට පොහොර ගන්න රජයෙන් දෙන මුදලේ පළමු කොටස මුදා හරී

Admin

දවස් 40ට මරණ 12යි.. රෝගීන් 9,886යි.. ඩෙංගු අධි වංසගත තත්ත්වයක් !

colombotoday

ඇමරිකානු යුධ ගුවන් යානයක් ත්‍රිකුණාමළයට ගොඩබාන්න ඉල්ලයි.. එන පිරිස, කාරණය අභිරහසක් !

colombotoday