ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක චීන ආයෝජන ව්‍යාපෘතිවල චීන ජාතිකයන් හයදහසක් සේවය කරන බව මෙරට චීන තානාපති කාර්යාලය පවසයි.
එහි සභික යැංග් සොයුආන් මහතා චීන තානාපති කාර්යාලයේ පැවති වැඩසටහනකදී කියා සිටියේ මෙම පිරිසට චීන සේවයන් මෙන්ම කම්කරුවන්ද මෙම පිරිසට අයත් බවයි.
චීන ජාතිකයන් හරහා ලංකාවේ සංවර්ධන ක්‍රියාවලියට කළමනාකරණ උපදෙස් මෙන්ම, තාක්ෂණික සේවාද ලැබෙන බව ඔහු සදහන් කර සිටියේය.