Colombo Today Local NewsTop Stories

මලික් ගෙතු බොරු සියල්ල මහින්දානන්ද එකින් එක දිගඅරියි.. මලික්ට කට උත්තරත් නැති වෙයි. Video

මහින්ද රාජපක්ෂ මහතා 2015 රට භාරදෙන විට මෙරට විදේශ ආයෝජන ඩෝලර් බිලියන 1.5ක් පැවැති බවත් මේ වන විට විදේශ අයෝජන නොමැතිව රට අස්ථාවර වී ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රි මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි.

ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ නියමය අද (22)පාර්ලිමේන්තුවේ දී විවාදයට එක්වෙමින් මන්ත‍්‍රීවරයා මේ බව පැවසී ය.

විදේශ ආයෝජන ප‍්‍රවර්ධන අමාතයංශය කියන්නේ රටේ ආර්ථික මරමස්ථානය කිවුවොත් හරි.අපි වගේ රටකට විදේශ ආයෝජන නැතුව යන්න බෑ.2014 මහින්ද රාජපක්ෂ මැතිතුමා මේ රට භාරදෙනකොට ආයෝජකයින්ට මේ රට කෙරෙහි විශ්වාසයක් තිබුණා..විදේශ ආයෝජන ආව ඩොලර් බිලියන 1.5ක්..තමුන්නාන්සෙලා වගේ දවසින් දවස ප‍්‍රතිපත්ති වෙනස් කලේ නෑ අපි..

පසුගිය කාලේ අපි බදු ගැහුවේ නෑ..ඔබතුමාල කෝපරේට් ටැක්ස් එක්ක ගහනවා..ආයෝජකයෝ සියල්ල වියදම් කරල කර්මාන්න හදනවනම් සියල්ල ගේනවනම් ඇයි ඔබතුමාල බදුගහන්නේ..

තමුන්නාස්සේ කියනවා මේ රටට වැඩිම විදේශ ආයෝජන ආවේ ඔබතුමාගේ කාලේ කියලා.2017..ඩොලර් බිලියන 1.7ක අයෝජන ගෙනාව කියලා..තමුන්නාන්සෙල ගෙනල්ල තියෙන්නේ මිලියන 17යි..තමුන්නාන්සෙල පුලුවන් එච්චරයි..බොරු කියන්න එපා ඇමතිතුමා..අපේ කාලේ කරපුව..අලුත් ආයෝජන නෙමෙයි..

Related posts

භික්ෂුවකට ජාතියක් ගැන කතා කරන්න අයිතියක් නෑ – ඇමති රාජිත

colombotoday

සතුරු බලවේග පරදා, දිනූ මව්බිමේ නිදහස රැකදෙන්න.. මහ සඟරුවන සත්‍යක්‍රියාවක

colombotoday

පදික මාරුවේදී කතක් යට කර රි‍යදුරු පලා ගිහින්

Admin

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් අංශය හෙට සිට විවෘතයි

colombotoday

රට, දැය, සසුන රකින්න, තුණුරුවන් වැදල ගිහින් ගෝඨාභයට ඡන්දය දෙන්න – බොදුණුවන් පිරිවරා ඤාණානන්ද හිමියෝ ජාතියෙන් ඉල්ලති

colombotoday

74 වන නිදහස වෙනුවෙන් සිරකරුවන් 197 ට නිදහස

colombotoday