Colombo Today Local News

74 වන නිදහස වෙනුවෙන් සිරකරුවන් 197 ට නිදහස

74 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් සිරකරුවන් හට ජනාධිපති රාජ්‍ය සමාව හිමිවෙයි.

හෙට (04) වන දිනට යෙ‍දෙන 74 වන ජාතික නිදහස් දිනය වෙනු‍වෙන් අතිගරු ජනාධිපතිතුමා හට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තියේ පැවරී ඇති බලතල අනුව බන්ධනාගාරගත සිරකරුවන්ට ජනාධිපති රාජ්‍ය සමාවක් ප්‍රධානය කර ඇත.

ඒ අනුව,

මහර බන්ධනාගාරයේ සිරකරුවන් 20ක්,

කෑගල්ල බන්ධනාගාරයේ සිරකරුවන් 18ක්,

වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් 17ක්,

කළුතර බන්ධනාගාරයේ සිරකරුවන් 13ක්,

බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්,

මඩකලපුව බන්ධනාගාරයේ සිරකරුවන් 11ක්,

Related posts

යාපනය දිස්ත්‍රික්කයේ යාපනය ඡන්ද බල ප්‍රදේශය

colombotoday

කොරෝනා ආසාදනය වූ නාවික හමුදා සාමාජිකයින් 6 දෙනෙකුට සුවයි

colombotoday

ඥානසාර හිමිගෙන් මිලියන 500ක් ඉල්ලා රිෂාඩ් දැමු අපහාස නඩුව ඉල්ලා අස්කරගන්න ඉල්ලයි.

colombotoday

අගමැති තුමාට රාජ්‍ය තාන්ත්‍රික සංචාර කරන්න කාගෙන්වත් අවසර ගන්න ඕනි නෑ – ජගත් කුමාර

colombotoday

23 වැනිදා VAT පනත සම්මත කරනවා.. ජූලි අන්තිමට ආයෙත් බදු වැඩිකරනවා – අගමැති

colombotoday

නඩත්තු නොදී බේරෙන්න බිරිඳගේ හිසට මන්නෙන් කොටලා

colombotoday