Colombo Today Local News

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම ඉවතට.. උදයංග ගැන එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ තීරණය මෙන්න

ජාත්‍යන්තර පොලිස් භාරය රදවාගෙන සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සිය රටින් පිටුවහල් කළ නොහැකි බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කල ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය මේ තීරණය ගෙන ඇති බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර පුද්ගලයන් පිටුවහල් කිරීමට අදාළ සම්මුතියකට එළඹ ඇතත් ඊට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොතිබීම බාධාවක් බවයි එමීර් රාජ්‍ය ප්‍රකාශ කර ඇත්තේ.

උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සදහා පොලිස් කණ්ඩායම් තුනක් එමීර් රාජ්‍ය වෙත පිටත්ව ගියද ඔවන්ය යළි හිස් අතින් ඒමට සිදුවුණා.

Related posts

ණය බරින් නිදහස් වීමට කංසා වවමු – ඩයනා ගමගේ පාර්ලිමේන්තුවේදී යෝජනා කරයි

colombotoday

ඩඩ්ලි කෝටි 10ක් අනුරට දුන්නා බොරුනම් නඩු දමනු

Admin

රට තුල යලිත් කොරෝනා පැතිරීමේ ඉහල අවදානමක් – වෛද්‍ය සුදත් සමරවීර

colombotoday

නායයෑමේ අවදානමක් හේතුවෙන් තාවකාලිකව පාසලක් වසා දමයි

Admin

“ඩෙල්ටාක්‍රෝන්” නමින් කොවිඩ් වෛරසයේ අලුත්ම ප්‍රභේදයක්

colombotoday

ඉදිරි සතිය තීරණාත්මකයි.. ජනපති දැඩි තීරණ රැසක් ගන්න යයි !

colombotoday