Colombo Today Local News

ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම ඉවතට.. උදයංග ගැන එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ තීරණය මෙන්න

ජාත්‍යන්තර පොලිස් භාරය රදවාගෙන සිටින රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග සිය රටින් පිටුවහල් කළ නොහැකි බව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පවසනවා.

ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය කල ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය මේ තීරණය ගෙන ඇති බවයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර පුද්ගලයන් පිටුවහල් කිරීමට අදාළ සම්මුතියකට එළඹ ඇතත් ඊට ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාගෙන නොතිබීම බාධාවක් බවයි එමීර් රාජ්‍ය ප්‍රකාශ කර ඇත්තේ.

උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ඒම සදහා පොලිස් කණ්ඩායම් තුනක් එමීර් රාජ්‍ය වෙත පිටත්ව ගියද ඔවන්ය යළි හිස් අතින් ඒමට සිදුවුණා.

Related posts

ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට වැසේ

Admin

කිරි පිටි මිල ඉහළ යයි

colombotoday

ජොනී සී.අයි.ඩී එයි

Admin

හපුතලේ කඩා වැටුණු ගුවන් යානයේ තොරතුරු මෙන්න. යානය ගුවන් හමුදාවට අයත් එකක්

colombotoday

සජිත් මට පියෙක් වගේ සැලකුවා – චමින්ද විජේසිරි ඉල්ලා අස්වෙයි

Admin

බෞද්ධ හින්දු එකමුතුව හදන්න ඉන්දීය විදේශ ඇමතිනිය සහ හින්දු සම්මේලනය අතර සාකච්ඡා

colombotoday