Colombo Today Local News

වෙරළ සංරක්ෂණයට මුස්තාපා හරස් වෙයි.. අනවර ඉදිකිරීම් ඉවත් කරනවාට විරෝධය

සංචාරකයන්ගේ විශේෂ ආකර්ෂණයට ලක්ව ඇති මිරිස්ස වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු ගෙන ඇති තීරණයට අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.

ඔහු පවසන්නේ පොඩි මිනිසුන්ගේ බඩට ගැනීම යහපාලන ප්‍රතිපත්තිය නොවන හෙයින් ජනතාවගේ පැත්තෙන්ද කරුණු සොයා බලා අදාල තීන්දු ගන්නා ලෙස නිලධාරීන්ට දැනුම් දෙන බවයි.

මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති ව්‍යාපාරික ස්ථාන කේන්ද්‍ර කරගෙන එම ප්‍රදේශය සංචාරක කර්මාත්නය අද වන විට දියුණු තත්ත්වයක පවතින බවත්, ඒ ආශ්‍රිතව විශාල ජනතාවක් රැකියාව නිරතන වන බවත්, එම ව්‍යාපාරි ස්ථාන ඉවත් කිරීම ඔවුන්ගේ ජීවනෝපායට පහර ගැසීමක් බවත් ඇමැතිවරයා පැවසීය.

Related posts

අකාර්යක්ෂම රාජ්‍ය සේවය සමඟ රටට ගමනක් නෑ

Admin

කෝටි ගණන් සහල් වංචා කළ අනුරාධපුර සතොස ගබඩා පාලිකාව රිමාන්ඩ්

Admin

“දම්වැලේ කොහෙන් බැන්දත් එකයි.” මහ නා හිමිවරු ගැන ඥානසාර හිමිගෙන් අමුතු කතාවක්

colombotoday

තවත් අයවැය යෝජනාවක් හැලෙයි… බැංකුවලින් ආපසු ගැනීමේදී බදු නැහැ

colombotoday

පාසලක තාප්පයක් සිසුවෙක් උඩට කඩා වැටෙයි

Admin

ඉදිරි මාස 4ටත් කථානායක කරු !

colombotoday