Colombo Today Local News

වෙරළ සංරක්ෂණයට මුස්තාපා හරස් වෙයි.. අනවර ඉදිකිරීම් ඉවත් කරනවාට විරෝධය

සංචාරකයන්ගේ විශේෂ ආකර්ෂණයට ලක්ව ඇති මිරිස්ස වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තු ගෙන ඇති තීරණයට අමාත්‍ය ෆයිසර් මුස්තාපාගේ දැඩි විරෝධය එල්ල වී තිබෙනවා.

ඔහු පවසන්නේ පොඩි මිනිසුන්ගේ බඩට ගැනීම යහපාලන ප්‍රතිපත්තිය නොවන හෙයින් ජනතාවගේ පැත්තෙන්ද කරුණු සොයා බලා අදාල තීන්දු ගන්නා ලෙස නිලධාරීන්ට දැනුම් දෙන බවයි.

මිරිස්ස සංචාරක වෙරළ තීරයේ ඇති ව්‍යාපාරික ස්ථාන කේන්ද්‍ර කරගෙන එම ප්‍රදේශය සංචාරක කර්මාත්නය අද වන විට දියුණු තත්ත්වයක පවතින බවත්, ඒ ආශ්‍රිතව විශාල ජනතාවක් රැකියාව නිරතන වන බවත්, එම ව්‍යාපාරි ස්ථාන ඉවත් කිරීම ඔවුන්ගේ ජීවනෝපායට පහර ගැසීමක් බවත් ඇමැතිවරයා පැවසීය.

Related posts

මන්නා රමේෂ් ඩුබායිහීදී හසු වේ

Admin

නිරෝධායන නීති කැඩූ තවත 123ක් අත්අඩංගුවට

colombotoday

“ජනමාධ්‍ය ලේකම්ගේ ලිපිය රජයේ එකක් නෙවෙයි.. ඒ ගැන මම දන්නෙත් නෑ” ජනමාධ්‍ය ඇමති

colombotoday

සේවකයන්ගේ අවම වේතනය පනතට කතානායක අත්සන තබයි

colombotoday

එජාප ජනපති අපේක්ෂකයා තේරීමට සිරිකොතේ විශේෂ රැස්වීමක් !

colombotoday

සියලුම බස්වලට CCTV සවි කරන්න පියවර

Admin