Colombo Today Local News

කරච්චි යන ගමන් අද උදේ මත්තලට ගොඩබැස්වූ ලෝකෙ ලොකුම යකඩ කුරුල්ලා (Video)

ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානය වන ඇන්ටනෝව් 225 මිරියා ගුවන් යානය අද පෙරවරුවේ මත්තල ගුවන්තොටුපළට ගොඩබස්වා තිබෙනවා.

මැලේසියාවේ ක්වාලාලාම්පූර් සිට පැමිණ මෙම ගුවන් යානය කාර්යලමණ්ඩලය 27කින් සමන්විත වන අතර ඔවුන් මෙරටට ගොඩබස්වා ඇත්තේ ගුවන්යානයට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සදහායි.

එම ගුවන්යානය අද මධ්‍යම රාත්‍රියේ කරච්චි බලා පියාසර කිරීමට නියමිතය.

Related posts

බොදු බල සේනාව ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් – ඩිලාන් පෙරේරා යලිත් කට අරියි

colombotoday

යුද බිය තුරන් කර සාමය කැන්දූ සේනාධිනායකයා අද 71 සමරයි !

colombotoday

ජර්මානු රජයෙන් ලංකාවට යුරෝ මිලියන 11ක තාක්ෂණික ආධාර

colombotoday

ප්‍රදේශ කිහිපයකට හෙට ජල කප්පාදුවක්

Admin

පුත්තලමේ පල්ලියක ශරීයා නීතිය.. දූෂණයට ලක්වූවායි කතකට පොල්පිති පහර 100ක් තලයි !

colombotoday

නීතිපතිගෙන් පොලිස්පතිට චෝදනා

colombotoday