Colombo Today Local News

යාපනය, අරියාලේ පොලිස් මුරපලකට ගිනි…

යාපනය, අරියාලේ මනියතෝට්ටම් ප්‍රදේශයේ ස්ථානගත කර තිබූ පොලිස් මුර කුටියකට කිසියම් පිරිසක් ගිනිතබා විනාශ කර තිබෙනවා.

පොලිසය පවසන්නේ මනියතෝට්ටම් ප්‍රදේශයේ සිදුවන නීති විරෝධී ක්‍රියා හා වැලි ජාවාරම් වැළැක්වීම සදහා මෙම මුරකුටිය ස්ථාපිත කොට තිබූ බවයි.

ගිනි තැබුවේ කවුරුන්ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති බවත්, කිසිවෙකුගේ කඩාකප්පල්කාරී ක්‍රියාවක් විය හැකි බවත් පොලිසිය සැක පළකරයි.

Related posts

පානදුර ඇඟලුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට වූ ඝාතනයට සැකපිට පාසල් සිසුවෙක් අත්අඩංගුවට

Admin

දෑස් අද පාතාල නායක පොට්ට වජිරපොලිස් ඇසට වැලි ගසා සගවා ගෙන සිටින මත්කුඩු තොගය කොහේද?

colombotoday

“ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්න..” ආණ්ඩු පක්ෂය කතානායකගෙන් ඉල්ලයි

Admin

දකුණේ වෛරසයෙන් ළමුන් 11ක් මරු දකී..

colombotoday

ඝාතන කුමන්ත්‍රණ උණුසුම මැද ජනපති-අගමැති හදිසියේ හමුවෙයි….

colombotoday

අම්පාරේ නිවසකින් මරාගෙන මැරෙන ඇඳුම් කොටස් සොයාගනී

colombotoday