Colombo Today Local News

Video: පල්ලියට ගැහුවේ ජාතිවාදය නිසා නෙවෙයි – තෙල්දෙණිය පල්ලියේ මව්ලවි කියයි

රුපියල් 5000ක් බෝතල් බාගයක් දුන්නොත්, කෑම පාර්සලයක් දුන්නොත් ඇවිල්ලා ගහලා යනවා. ඒ වගේ පොඩි කොල්ලෝ අරගෙන පුනුරුත්ථාපනය කල යුතු බව තෙල්දෙණිය නොසන්සුන්තාවයෙන් ප්‍රහාරයට ලක්වූ මුස්ලිම් පල්ලියේ මවුලවි මොහොමඩ් මුෂි පවසනවා.

ඔවුන්ව මෙහෙයවූ පුද්ගලයින්ට නිසි දඬුවම් ලබා දියයුතු බවත් ජාතිවාදය ඇවිස්සෙන පරිදි කතා කළහොත් දැඩි දඬුවම් ලබාදිය යුතු බව පවසන මවුලවිවරයා මිනිසුන්ගේ හිතේ ජාතිවාදය ඇතිවී හමාර බවත් මෙය දේශපාලනය මිශ්‍රවූ ත්‍රස්තවාදයක් බවත් පැවසීය.

Related posts

පාසල් සිසුන් 20කට ඒඩ්ස්… අවුරුදු 9ට අඩු ළමුන් 71කටත් ආසාධනය වෙලා

colombotoday

ඥානසාර හාමුදුරුවෝ එදාට වඩා අද පරිණතයි. දුර ගමනක් තිබෙනවා. බැරි මොකද්ද කියලා හිතා ගන්න බෑ. | ඕමාරේ කස්සප අනු නාහිමි මූණටම කියති.

colombotoday

සිදුවිය හැකි ජෛව අවි ප්‍රහාර වළක්වා ගැනීමට සැලසුම් රැසක්

colombotoday

“සිරිසේන-වික්‍රමසිංහ හවුලට අපි කියනවා, පීචන් නොවී වේදිකාවෙන් බැහැලා යන්න” – විමල් වීරවංශ

colombotoday

කතකට හා තරුණයෙකුට කඩු ප්‍රහාරයක්

Admin

සියඹලාණ්ඩුවේ පාසල් බස් රථයක් පෙරලී 36 දෙනෙකු ට තුවාල

Admin