Colombo Today Local News

මහනුවර ප්‍රචන්ඩ ක්‍රියා වළකන්න අපේ ආණ්ඩුව අසමත් වුණා – රෝසි කම්පා වෙයි

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතිවූ ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් වේදනාව පලකරන කොළඹ පළමු පුරපතිනි රෝසි සේනානායක මහත්මිය එය වලක්වා ලීමට ආණ්ඩුව ආරම්භයේදීම අපොහොසත් වීම ගැන කනගාටු වෙයි.

නිවේදනයක් නිකුත් කරන රෝසි සේනානායක ජාතියක් ලෙස මේ පිළිබඳව උදාසීන දැක්මක් දැරුවහොත් අන්තවාදීන් ජයගනු ඇති අතර “අපට අප හැර ඒ ගැන දොස් පැවරීමට කිසිවකු නොමැති වනු ඇත,” යි අනතුරු අඟවා සිටී.

“මෙවැනි තත්ත්වයන් මුල් අවස්ථාවේම විසඳාලීමට වඩාත් ක්‍රියාශීලීව මැදිහත් වන ලෙස බලයේ සිටින්නන් වෙත අප පීඩනයක් යෙදිය යුතු වුවත්, කණගාටුදායක ලෙස එහිදී අප අසාර්ථක වූ බැවින් දේශය අපගේ අකර්මන්‍යතාවයේ ප්‍රතිඵලයනට මුහුණ දෙමින් පවතී,” යි පුරපතිනි රෝසි විසින් නිකුත් කරන ලද නිවේදනයක සඳහන් වේ.

Related posts

අමෙරිකානු තානාපතිනිය ජනපති හමුවෙයි

colombotoday

කින්නියා, කුරිඤ්ඤන්කර්නි කළපුවේ මගී ප්‍රවාහනයට නාවික හමුදා යාත්‍රාවක්

colombotoday

රන්ජන් රාමනායක සහ ඉන්දික අනුරුද්ධ ගුටි කෙලියක් අනූ නමයෙන් නවතී

colombotoday

කෝටි හතරක හෙරොයින් සමඟ හිටපු පීසී අල්ලයි

Admin

මෙරට කොරෝනා ආසාදිතයින් 2770 දක්වා ඉහළට

colombotoday

කොළඹ අනවසර පදිංචිකරුවන් 100කට මහල් නිවාස

Admin