6 April 2025
Colombo Today Local News

“ජාතික ආණ්ඩුව අස්ථාවර නොකරනු“ – සම්බන්ධන් ජනපතිට කියයි

පළාත්පාලන මැතිවරණ ප්‍රතිඵලය සැලකිල්ලට ගනිමින් ජාතික ආණ්ඩුව අස්ථාවර නොකරන ලෙසත් 2015 ජනවරමට ගරු කරමින් ජනතා පොරොන්දු ඉටුකරන ලෙසත් දෙමළ ජාතික සන්ධාන නායක, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඉල්ලා ඇත.

උද්ගතව තිබෙන දේශපාලන අර්බුධය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට සදහා විපක්ෂ නායකවරයා සහ ජනාධිපතිවරයා අතර හමුවක් සිකුරාදා 16 පැවැත්වී ඇත.

ජාතික ආණ්ඩුව ඉදිරි වසර කිහිපය තුළද ශක්තිමත්ව පැවතිය යුතුය යන්න අවධාරණය කර ඇති විපක්ෂ නායක සම්බන්ධන්, ආණ්ඩුව අස්ථාවරවීමක් සිදුවුවහොත් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගෙන ඒමේ වැඩපිළිවෙලද අඩාල වන බව සදහන් කර ඇත.

Related posts

ගැබිණි පෝෂණ මල්ලට මොකද වුණෙ?

colombotoday

ඖෂධ නියාමන අධිකාරියේ නව සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

Admin

‘යුක්තිය’ මෙහෙයුමෙන් තවත් 1,184 ක් දැලේ…

Admin

ඥානසාර හිමි කියපු දේ ඇත්ත වෙලා -උන්වහන්සේ නිදහස් කළ යුතුයි – විජේදාස රාජපක්ෂ

colombotoday

තෙල් ටැංකි ඉන්දියාවට දුන්නොත් රටම නවතී.. තෙල් සේවකයන් සටනට සූදානම් !

colombotoday

පාසල් අගෝස්තුවේ යළි අරී ?

colombotoday