Colombo Today Local News

පොහොට්ටු සුනාමියෙන් මාතරත් කැළඹෙයි.. එජාප බලකොටු බිද වැටේ… ප්‍රබලයෝ සියල්ල අවතැන් වෙයි

මෙවර පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵල වලට අනුව මාතර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අපේක්ෂකයින් සියලු දෙනාම පරාජයට පත්ව ඇති බව වාර්තා වේ.

විශේෂයෙන්ම මාතර මහ නගර සභාවේ හිටපු පුරපති උපුල් නිශාන්ත,නලින් රණසිංහ,නලින් අබේගුණවර්ධන,නන්ද සේන සෙල්ලහේවායන හිටපු නාගරික මන්ත්‍රීවරුන් සියලු දෙනාම පරාජයට පත්ව ඇත

මාතර ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලයනල් කොඩිකාර මහතා ඇතුළු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායමද පරාජයට පත්ව තිබේ.

ශ්‍රීලංකා පොදුජන පෙරමුණ තරග නොකළ වැලිගම නගර සභාව හැර මාතර දිස්ත්‍රික්කයේ සෙසු සියලු පළාත් පාලන ආයතන වල හිටපු විපක්ෂ නායකවරු ඇතුළු හිටපු මන්ත්‍රීවරු බොහෝමයක් පරාජයට පත්ව ඇත.

Related posts

මහා නාහිමියන්ටත් අභියෝග කරන සිවල් සංවිධාන වෘෂභ පෝතකයන් වහාම ගාල්කළ යුතුයි !

colombotoday

පොලිස් භාරයේදී පුද්ගලයෙකු මිය යයි – සැකපිට නිලධාරීන් 7ක් අත්අඩංගුවට

Admin

ලංකාවේ අහස ඩොලර් මිලියන විසි නමයකට ඉන්දියාවට විකුණා අවසන්.

colombotoday

කුඩා දරුවෙකු සමග අනාරක්ෂිත ඔරුවකින් ඉන්දියාවට පළා ගිය පිරිසක් අල්ලයි

colombotoday

හිටපු ජනපතිගේ බාල සොයුරිය අභාවප්‍රාප්ත වේ..

colombotoday

ලංගම බස් රියදුරෙකු කොන්දොස්තරවරයා මරා දාලා

Admin