Colombo Today Local News

ගාස්තුව හරියට නොගෙව්වැයි සුරූපිණියට මළ පනී.. ඇමතිගේ නිරුවත් ඡායාරූපය බුකියේ දමයි

ආණ්ඩුවේ එක්තරා වියපත් දේශපාලනඥයෙකුගේ හැඩරුව ඇති අයෙක් උපන් ඇදුමෙන් සිටිනා ඡායාරූපයක් පසුගිය දිනවලදී සමාජ ජාලා ඔස්සේ වේගයෙන් හුවමාරු විය.

මෙම ඡායාරූපය සමාජ ජාලාවෙතට දමා ඇත්තේ එම ඇමතිවරයා විසින් යම්කිසි සේවාවක් ලබාගත් රූමත් කතක්, සේවාවට ගෙවීමට පොරොන්දු වූ මුදල හරිහැටි නොගෙවීම නිසා යැයි පැවසෙයි.

කෙසේ වෙතත් අදාල ඇමතිවරයා පවසා ඇත්තේ එම ඡායාරූපයේ තමන්ගේ නම ගසා නැති නිසා ඒ සිටින්නේ තමන් නොවන බවයි.

Related posts

නාමල් ඇතුළු හයකට නඩු…

colombotoday

ණය ගෙවීමට ඉතිසයේ වැඩිම මුදල ලබන වසරේ… අයවැය පරතරය පියවීමට රු. බිලියන 1994ක ණයක් ගනී..

colombotoday

බුද්ධි අංශ පාවාදෙන තේරීම් කාරක සභාව නිසා ජනපති – අගමැති ගැටුම උග්‍ර වෙයි

colombotoday

බූරු ප්‍රශ්නවලට උත්තර දෙන්න මං ලෑස්ති නෑ, ඇවන්ගාඩ් ගැන මං කීවේ ඇත්තම ඇත්ත, මාරපන ආයෙත් කියයි

colombotoday

විහාරස්ථානයක් තුළදී දරුවෙකු අපයෝජනය කළ චිත්‍ර ශිල්පියාට වසර 36ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්

colombotoday

හෙට ශ්‍රී ලංකාවේ ‘නිදහස් දින විශේෂ අමුත්තා’ පූටින්ගේ සුපිරි හමුදා ලොක්කා ජෙනරාල් ඔලෙක් සල්යුකොව් !

colombotoday