Colombo Today Local News

තිලක් මාරපන විදේශ අමත්‍යදුරයෙන් ඉවත් කිරීමට ජනපති අවධානය

විදේශ කටයුතු ඇමති ලෙස කටයුතු කරන තිලක් මාරපන අමාත්‍යදුරයෙන් පහ කිරීමට ජනපති අවධානය යොමුව ඇතිබව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

කිසිදු වගවිභාගයකින් තොරව, රටේ අභිමානය ඔසවා තැබීමට කටයුතු කල බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ සේවය අත්හිටුවීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැඩි ලෙස තිලක් මාරපන විදේශ ඇමතිවරයා සමග උරණව සිටින බවයි එම ආරංචිමාර්ග සඳහන් කර සිටින්නේ.

බ්‍රිගේඩියර්වරයා සේවයෙන් පහ කිරීමට විදේශ කටයුතු අමාත්‍යාංශය ගත් තීරණය එරෙහිව සමාජ ජාලා ඔස්සේ රජයට දැඩි විරෝධයක් එල්ල වී තිබෙන අතර, මැතිවරණය පෙනි පෙනී සිදුවූ මෙම සිදූවීම ආණ්ඩුව නියෝජනය කරන දෙපාර්ශවයටම දැඩි අහිතකර බලපෑමක් එල්ල කිරීමට සමත් ඇත.

Related posts

අරාබියේ සංචාරයකට ජනපතිට ආරාධනා !

colombotoday

චීන – ලංකා වෙළඳ ගිවිසුමෙන් දේශීය කර්මාන්ත අනතුරේ !

colombotoday

කබීර් – රිෂාඩ් හවුලේ.. සතොසට අයත් කොළඹ ඉඩමක් ඉන්දීය සමාගමකට විකුණයි !!

colombotoday

GSP+ නොවැම්බරයේදී ලංකාවට !

colombotoday

අක්කර භාගයක කංසා හේනකට ගිනි තියයි

colombotoday

සිල්රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදොස් කොට නිදහස්

colombotoday