Colombo Today Local News

මැතිවරණයෙන් පසුව නව රජයක්…!! කරූ ජයසුරිය අගමැති ?

කතානායක කරූ මහතා සහ ජනාධිපතිවරයා අතර රහස් සාකච්චාවක් පවත්වා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාල ආරංචි මාර්ග ඔස්සේ වාර්තා වෙනවා.

ජනාධිපතිවරයාට එරෙහිව එජාපය විසින් විශ්වාස භංග යෝජනාවක් ගෙන ඒමට සුදානමක් තිබෙන බවට වාර්තා පළවීමත් සමගම ඊට මුහුණ දීමට අවශ්‍ය කටයුතු ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් වරයෙකුගේ මුලිකත්වයෙන් මේ වනවිට ක්‍රියාත්මක වන බවයි එම ආරංචි මාර්ග අනාවරණය කර සිටින්නේ. එවැනි විශ්වාස භංග යෝජනාවක් ගෙන ආවොත් ඊට මුහුණදෙන ආකාරය පිලිබදව කතානායකවරයා සමග සාකච්චා කර ඇති ජනාධිපතිවරයා එජාපයේ සිටින මෛත්‍රී හිතවාදී මන්ත්‍රීවරු සමග එක්ව නව රජයක් පිහිටුවීමට යෝජනා කර ඇති අතර පිහිටුවන නව රජයේ අග්‍රාමාත්‍ය දූරය කරූ ජයසූරිය මහතාට ලාබාදීමට පොරොන්දු වී ඇත.

Janahada.com

Related posts

එජාපයේ ජනප‍්‍රියම නායකයා ගෝටාභයයි !

colombotoday

ඡන්දෙ කරන්න සල්ලි නෑ !

colombotoday

ඉන්දියාව එන්නත අපනයනය අත්හිටුව ද මෙරටට බලපෑමක් නැහැ.. – චන්න ජයසුමන

colombotoday

ශ්‍රීලනිප-ඒකාබද්ධ ආණ්ඩු කතා බිදවැටෙයි.. මෛත්‍රී-රනිල් දිගටම දීග කයි…

colombotoday

ගල්පතුරක් ගැලවීමෙන් ඡායා රුවක් මතුවෙයි. – රාවනා රුව යැයි කියමින් නැරඹීමට පිරිස් එයි.

colombotoday

ව්‍යවස්ථා මගෝඩියෝ ජනපතිවත් අන්දා රටත් නොමග යවන්න ගහන “ඒකීය” ගැටේ මෙන්න !

colombotoday