Colombo Today Local News

ආණ්ඩුවේ ඡන්ද රැස්වීම්වලට සෙනග අදින්න ලංගම බස් – මැකො. ට පැමිණිලි

ආණ්ඩවේ දේශපාලන රැස්වීම සදහා පාක්ෂිකයන් ප්‍රවාහනයට ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ යොදාගැනීම සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි රැසක් ලැබී ඇත.

එම කොමිසමේ ලේකම් හේමන්ත හේරත් මහතා පවසන්නේ, එම පැමිණිලි සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම තීරණය කර තිබෙන අතර ලංකා ගමනා ගමන මණ්ඩලයෙන් ඒ පිළිබඳව තොරතුරු ලබාගන්නා බවයි.

ආණ්ඩුවේ නායකයන්ද සහභාගි වන රැස්වීම්වලට ලංගම බස්රථ යොදවා පාක්ෂිකයන් ප‍්‍රවාහනය කිරීමේ පැමිණිලිවලට අමතරව මැතිවරණ නීතිරීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් රැසක් සම්බන්ධ පැමිණිලි ගලාඑමින් තිබෙන බවද මැතිවරණ කොමිසම පවසයි.

Related posts

ලංකාව චීනයට ණය වූ තරම හෙළිවෙයි.. පසුගිය වසර 12 රු. කෝටි ලක්ෂයක් චීණෙන් ණය අරන්

colombotoday

අයහපත් කාලගුණයෙන් මියගිය සංඛ්‍යාව ඉහළට

colombotoday

කබරගල වතුයායේ නායයෑමකින් වතු නිවාස 30ක් යට වෙයි

Admin

මැතිවරණ කොමිසමේ අද විශේෂ රැස්වීමක්

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණය : පොලිස්පතිගේ කටහඬ ගැළපේ

colombotoday

හිටපු කථානායක වි.ජ.මු. ලොකුබණ්ඩාර අද අවසන් ගමන් යයි.

colombotoday