Colombo Today Local News

තවත් ප්‍රබලයෙක් විමල් හැර යයි… ජනපතිට සහය දක්වා ශ්‍රීලනිප යට එක්වෙයි

ජාතික නිදහස් පෙරමුණේ කළුතර දිස්ත්‍රික් විධායක කමිටු සාමාජික ප්‍රේමලාල් ෆොන්සේකා මහතා ජනපතිට සහය පලකරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට එක්විය.

අද පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී ඔහු ශ්‍රීලනිප පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේය.

ජාතික නිදහස් පෙරමුණේ ප්‍රබල ක්‍රියාකාරිකයෙකු වූ ප්‍රේමලාල් මහතා, එම පක්ෂය පිහිටුවීමෙන් අනතුරුව කලුතර දිස්ත්‍රික්කයේ පක්ෂ සමාජිකත්වය ප්‍රථමයෙන් ලබාගත් කිසිප දෙනා අතර සිටි ප්‍රමුුඛ සාමාජිකයෙකි.

Related posts

“රට විකුණනවා… පාවා දෙනවා“ ඕස්ට්‍රේලියාවේදී අගැමැති එන මග දෙපස විරෝධතා

colombotoday

ඉයන් සුළි කුණාටුවෙන් පසු කියුබාව අඳුරේ…

colombotoday

23 වැනිදා VAT පනත සම්මත කරනවා.. ජූලි අන්තිමට ආයෙත් බදු වැඩිකරනවා – අගමැති

colombotoday

අළුගෝසු තනතුර කාටද ? දෙවන දිනටත් සම්මුඛ පරීක්ෂණ අවසන්

colombotoday

විෂ පොල් තෙල් මෙට්‍රික්ටොන් 230ක් යලි මලයාසියාවට

colombotoday

කොමිස් අඩු කළැයි තෙල් බෙදුම්කරුවන් ඇණවුම් අත්හිටුවයි

colombotoday