Colombo Today Local NewsGossip

කෝලිගේ සුපිරි මඟුලට ආරාධනා ලැබූ ලංකාවේ අමුත්තා – Photos

ඉන්දීය ක්‍රිකට් පිළේ නායක විරාත් කෝලිගේ හා බොලිවුඩ් නිලි අනුෂ්කා ෂර්මාගේ විවාහ මංගල උත්සවය පසුගියදා මුම්බායිහිදී පැවැත්වුණා.

මේ සුපිරි මංගල උත්සවයට ක්‍රීඩකයන්, සිනමා තරු රැසක්ම පැමිණ සිටියා. ඒ අතර කාගේත් අවධානයට ලක්වූ වූ විශේෂ අමුත්තෙකුත් සහභාගී වී සිටියා.

ඒ තමයි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩා ලෝලියෙකු සහ තරග දිරිගන්වන්නෙකු ලෙස කවුරුත් දන්න ගයාන් සේනානායක

එම ඡායාරූප පහතින්..

Related posts

සැමට එක නීතියකට, මුස්ලිම් මවුලවිලා එරෙහි වෙයි… අවුරුදු 12 බාල දැරියන් විවාහ කරගැනීමේ අයිතිය දිගටම ඉල්ලයි…

colombotoday

“හමුදා කදවුරකට කඩා පැනීම සම්බන්ධන් මහතාට තරම් නොවේ” – හෙළ උරුමය

colombotoday

අවතැන්වුණු ජනතාව වෙනුවෙන් බොදු බල සේනාවෙන් දිවිසරණ ප්‍රජා සත්කාරක වැඩසටහන

colombotoday

ජනපති අනුර වියට්නාමයට!

Admin

විශ්‍රාම වැටුප් ලබා ගන්න යන අයට අවසර පත්‍ර අවශ්‍ය නෑ

colombotoday

ගැබිණි පෝෂණ මල්ලට මොකද වුණෙ?

colombotoday