Colombo Today Local News

ව්‍යවස්ථා කරුමය මැදට ETCA හෙණයත් කඩා වැටේ.. මාස දෙකක් ඇතුළත අත්සන් කරන බව ඉන්දියාව කියයි

ඉන්දියාව සමඟ ශ්‍රී ලංකාව අත්සන් තැබීමට යෝජිත ආර්ථීක හා තාක්ෂණික සහයෝගිතා ගිවිසුම (ETCA) ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බව නව දිල්ලියේ පිහිටි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ශ්‍රී ලංකා අංශය භාර සහකාර ලේකම් ආචාර්ය බිනොයි ජෝර්ජ් පැවසීය. ඉන්දියානු මාධ්‍ය හමුවේ කරන ලද විශේෂ සාකච්ඡාවකදී ඔහු මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකාවට පහසු කාලසීමාවක් ඇතුළත ලංකා ගිවිසුම අත්සන් කිරීමට තමන් සූදානම් බවත්, ශ්‍රී ලංකාව මේ වසර අවසානයේදී ගිවිසුමට අත්සන් තැබීමට සූදානම් බවට ප්‍රකාශ කර ඇතැයි ද ඔහු එම මාධ්‍ය සාකච්ඡාවේදී වැඩිදුරටත් පැවසීය.

Related posts

කෝප් වාර්තාවේ “ෆුට් නෝට්” කල්ලියට බැදුම්කර හොරු කෝටි ගණන් සල්ලි දුන්නා

colombotoday

සිරකරුවන් 101ට හෙට නිවාස නිවාඩු

colombotoday

සජිත්ට විපක්ෂ නායකකම ඉල්ලා කථානායකට ලිපියක් !

colombotoday

සති අන්තයේ කොළඹට ජල කප්පාදුවක්

colombotoday

විදුලිය, ඉන්ධන, සෞඛ්‍ය අත්‍යවශ්‍ය සේවාවන් බවට පත් කරමින් ගැසට් නිවේදනයක්

Admin

ප්‍රාඩෝවලට නොදෙවැනි ඉලෙක්ට්‍රික් කාර් මගඩිය

colombotoday