Colombo Today Local News

සිංහල නොව අයෙකු මෙරට ජනාධිපති වෙනවා.. ඒහෙම රටක් හදන්න අපි කැප වෙනවා – ඇමති ඉරාන්

සිංහල නොවන අයෙකු මේ රටේ ජනාධිපතිවරයා වන දිනයක් එනු ඇති බව මුදල් රාජ්‍ය ඇමති එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

එවැනි ශ්‍රී බිහි කිරීම සදහා ජනාධිපතිවරයා සහ අගමැතිවරයා කැපවී සිටින බවත්, සුදුසු තැනැත්තන්ට සුදුසු තැන දෙන, සැම දෙනාටම එක සේ සලකය රටක් සෑදිය යුතු බවත් ඔහු සදහන් කරයි.

රාජ්‍ය ඇමතිවරයා මේ බව ප්‍රකාශ කළේ හිරු රූපවාහිනියේ ඊයේ (11) රාතියේ පැවති බලය දේශපාලන වැඩසටහනේදී අදහස් පලකරමිනි.

එරාන් වික්‍රමරත්න ඇමතිවරයා මෙරට ක්‍රියාත්මක වන ප්‍රධානතම ක්‍රිස්තියානි මූලධර්මවාදී සංවිධානයක් වන Assemblies of God) ඇමරිකානු එවැන්ජලික පල්ලියේ මෙරට ප්‍රධානියාද වෙයි.

 

එරාන් වික්‍රමරත්න ඇමතිවරයා සම්බන්ධයෙන් බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් මීට පෙර දක්වා තිබුණු  අදහස්

“බොදු විරෝධීන් සමග එකට ඉදගෙන භික්ෂූන් මර්ධනයට පණත් හදනව. UNPය ලැජ්ජ වෙන්න ඕන” – ඤාණසාර හිමි

Related posts

දිගුකාලීන මිතුරා ඇමති චම්පික ගැන අප්‍රසන්න රහසක් හෙළි කරයි (Video)

colombotoday

උග්‍ර මන්දපෝෂණයෙන් ලංකාව දකුණු ආසියාවෙන් දෙකට එයි

colombotoday

අගමැති කාර්යාලය ඉදිරිපිට කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday

ආනවිළුන්දාව අභයභූමිය ඩෝසර් කිරීමේ සිද්ධියට සැකපිට ව්‍යාපාරිකයෙකුත් අත්අඩංගුවට

colombotoday

සිවිල් ආරක්ෂක බළකායට අයත් ඇදුම් කට්ටල හතක් සමග අයෙක් අත්අඩංගුවට…

colombotoday

උතුරු ආණ්ඩුකාරවරයා බුද්ධාගම්කරණයක් ගැන මා සමග ප්‍රකාශ කළේ නෑ – සිලෝන් ටුඩේ මාධ්‍යවේදිනී සුලෝචනා රාමයියා

colombotoday