Colombo Today Local News

නව ව්‍යවස්ථාවේ දළ කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙර්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සකස් කිරීම සඳහා පත්කළ ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයේ අතුරු වාර්තාව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් අද (21දා) පෙරවරුවේ ව්‍යවස්ථාදායක සභාවට ඉදිරිපත් කළේය.

පෙරවරු 9.30ට පාර්ලිමේන්තු සභා ගර්භයේදී ව්‍යවස්ථාදායක සභාව රැස්වූයේ කථානායකවරයාගේ ප්‍රධානත්වයෙනි.

වාර්තාව ඉදිරිපත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් ලෙස කටයුතු කරන බවට එහි පළමු පරිච්ඡේදයේ සඳහන් බවය.

එමෙන්ම බලය බෙදීමේ යෝජනාවක්ද එහි ඇතුළත් බව ඔහු සඳහන් කළේය. පක්ෂ නායකයින් සමග සාකච්ඡා කර මෙම අතුරු වාර්තාව ලබන මාසයේදී විවාදයට ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී තවදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

දෙමළ බෙදුම්වාදය, ඉස්ලාම් අන්තවාදය ශක්තිමත් කරන කදවුරකට බලය දීමට පෙර සිය දහස් වරක් සිතන්න..

colombotoday

ලොරියක ගැටුණු පා පැදියේ ගිය සිව්දරු මවක් මරුට

Admin

අදත් පැය 3කට අධික විදුලි කප්පාදුවක්

colombotoday

හිටපු ජනපති අදත් කොමිසමේ

colombotoday

රවී කරුණානායකගේ වරෙන්තු ක්‍රියාත්මක වීම වළක්වන්නැයි ඉල්ලමින් ගොනු කළ පෙත්සම විභාගයට ගන්නවාද – නැද්ද තීරණය ජූලි 07

colombotoday

අද සිට දිවයිනේ කිසිදු ප්‍රදේශයක විදුලි කප්පාදුවක් නෑ

colombotoday