Colombo Today Local News

“නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිම වරදක් නෑ” – එජාප චෝදනාවලට ජනපතිගෙන් පිළිතුරු

නීතිපති දෙපාර්තමේන්තුවේ කිසිදු වැරැද්දක්‌ තමන් දකින්නෙ නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මාධ්‍යවේදීන් පිරිසක්‌ සමඟ පැවැති හමුවකදී ඊයේ (24 වැනිදා) ප්‍රකාශ කළේය.

නීතිපති දෙපාර්තමේන්තුවට නිදහසේ වැඩ කර ගෙන යන්න අවස්‌ථාව ලබා දිය යුතු බවත් කවුරුන් හෝ නීතිපති දෙපාර්තමේන්තුවට දොස්‌ කියනවා නම් තමන් ඊට කැමැති නැති බවත් ජනාධිපතිවරයා පැවසීය.

බැදුම්කර කොමිසමට අදාලව නීතිපති දෙපාර්තමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් විවිධ අදහස්‌ පළ කිරීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා එම අදහස්‌ පළ කළේය.

Related posts

රනිල් වික්‍රමසිංහ අප්‍රසාදයට පත්කිරීමට මංගල සමරවීර මුදල් අමාත්‍යාංශය යොදාගෙන – සැලසුම ජනපති සජිත්, අගමැති මංගල වීමටයි

colombotoday

ඉන්දියානු යුද නෞකාවක් කොළඹ වරායට සේන්දු වෙයි

Admin

මහ බැංකු බැදුම්කර මගඩියේ තරම අර්ජුණ්ගේ බෑනාගේ සමාගම් ලාභයෙන් එළියට පනී

colombotoday

මියගිය වනඅලියෙකුගේ සිරුරක් හමුවෙයි

Admin

ඩොලර් සංචිත පහළට

Admin

අධිකරණ අපහාස නඩුව විභාගයට ගනිද්දී රන්ජන් රාමනායක උසස්පෙළ ලියන්න ගිහින්.

colombotoday