ලබන වසර තුන ඇතුළතදී ශ්‍රී ලංකාව රුපියල් කෝටි හාර ලක්ෂ විසි දහසක ණයක් ගෙවීමට තිබෙන බවත්, එම ණය ගෙවා දැමීමටනම් රටේ ආදායම වර්ධනය කිරීමටත්, බදු ආදායම වැඩි කිරීමටත් සිදුවන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඊයේ (17) කොළඹදී පැවති උත්සවයකට සහභාගී වෙමින් අගමැතිවරයා මේ බව පැවසීය.