Colombo Today Local News

වැඩි සීනි කන අයට බදු !

වෙළෙදපොළේ අලෙවිය පිණිස ඇති රසකැවිලිවල අඩංගුවන සීනි ප්‍රමාණය අඩු කිරීමට අදාළ නීති සකස් කිරීමට කඩිනමින් පියවර ගන්නා බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ප්‍රධාන පෙළේ බිස්කට් වෙළද ආයතන හා රසකැවිලි බෙදාහැරීමේ ආයතන හිමියන් සමග තමා මේ වන විට සාකච්ඡා කරගෙන යන බවත්, බෝ නොවන රෝග පාලනයට ඔවුන්ගේ සහය අත්‍යවශ්‍ය බවත් ඒ මහතා පැවසීය.

එමෙන්ම ඉදිරියේදී අධික සීනි. මේදය, ලුණු අඩංගු ආහාරවලට බද්දක් පනවා මිල ඉහළ දැමීමෙන් ඉල්ලුම අඩු තත්ත්වයට ගෙන ඒමට කටයුතු කරන බව අමාත්‍යවරයා පැවසීය.

Related posts

මහනුවර ගැටුම්වලට ආණ්ඩුවේ ප්‍රබලයන් සම්බන්ධයි – ආන්දෝලනාත්මක රහසක් රවී හෙළි කරයි

colombotoday

යහපාලන ආණ්‌ඩුව මේ වන විට හිමිවරුන් 48 නමක්‌ අත්අඩංගුවට අරන්!

colombotoday

“පොඩි ලැසී” තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරේ

colombotoday

බියර් සමාගම් 4කට කෝටි 600ක සුපිරි බදු සහන දීලා.. මුදල් ඇමතිට නොතීසි

colombotoday

සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමේ තීරණයක්

colombotoday

මම අවයව වික්කේ නෑ.. මං පිරිමි ගණිකාවක් නෙවෙයි – මහින්දාන්නද අකිලගේ මූණටම කියයි

colombotoday