Colombo Today Local News

LTTE අංක තහඩුවක්.. T56 ගිනි අවියක්, පතොරම් තොගයක් පූනානි කැලැවෙන් මතුවෙයි

පුනානි කැලෑ ප‍්‍රදේශයක වල දමා තිබු ටි 56 ගිනි අවියක්,හිස් පතොරම් කොපුවක් සහ එල් ටි. ටි.ඊ අංක තහඩුවක් සොයා ගත් බව වාලචිචෙන පොලිසිය කියයි.

මඩකලපුව පොලිස් විශේෂ කාර්යංශයට ලැබුණු තොරතුරක් අනුව දින ගණනාවක සිට කළ පරික්ෂණ අවසානයේදී ඉතා සුරක්ෂිතව පොලිතින් කවරයක අසුරා තෙල් ගල්වා තිබූ මෙම භාණ්ඩ සොයාගත් බව පොලිසිය පවසයි.

 

Related posts

‘යහපාලන පාර්ශවයත්‘ අවදිවෙයි.. අස්ගිරි මහා නාහිමියන්ට අභියෝග කරයි.. (Video)

colombotoday

මගේ මතය ජනතාව පිළිගන්නවා.. මට ඡන්දෙ දෙන්නේ ඒනිසයි – රාජිත

colombotoday

අනන්‍යතාව තහවුරුකරගත නොහැකි මුහුණු ආවරණ තහනම්…

colombotoday

මිහින්තලා රජමහා විහාරයේ විදුලි බිල සජිත් ගෙවයි

Admin

සජබ ජාතික ලැයිස්තුව නම් කරයි

Admin

ප්‍රදේශ කිහිපයක වායු ගුණාත්මකභාවය පහළ යයි

Admin