Colombo Today Local News

හමුදාව දංගෙඩියට යවන්න හැදූ NGO කප්පිත්තෙක් රජයේ වියදමින් ජිනීවා සමුළුවේ !

ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වන අට දෙනකුගෙන් යුත් දූත කණ්‌ඩායමට ජාතික සාම මණ්‌ඩලයේ ප්‍රධානී ජෙහාන් පෙරේරා ද ඇතුළත් වී ඇත.

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව කටයුතු කළ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකු රජයේ දූත මණ්‌ඩලයට ඇතුළත් කර ගත් මුල් අවස්‌ථාව මෙය වේ.

රජයේ සංහිඳියා කාර්යාලයේ ලේකම් මනෝ තිත්තවැල්ල මහතා ද දූත කණ්‌ඩායමට අයත් වේ.

මෙරටින් ජිනීවා දූත පිsරිස කවුදැයි මෙතෙක්‌ ප්‍රකාශයට පත් වී නොතිබුණි. එහෙත් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා දූත මණ්‌ඩලය අසුන්ගෙන සිටි අවස්‌ථාවේ සාම මණ්‌ඩල ප්‍රධානියා පිළිබඳව හෙළිවී තිබේ.

Related posts

අති පුජ්‍ය ගිරාඹේ ආනන්ද නාහිමියෝ අපවත් වෙති.

colombotoday

වසර 108කට පසු හෙන්රි පේද්‍රිස් ඝාතනය ගැන හොයන්න කමිටුවක්

Admin

බස්නාහිර පළාතේ සිදුකළ විශේෂ වැටලිම්වලදී මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටි 429ක් අත්අඩංගුවේ

colombotoday

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ගමනට බාධා

Admin

පොලිස් බලතල අත්හැර බලය බෙදීමට කටයුතු කරනවා – රනිල් වික්‍රමසිංහ

Admin

රාජාංගනයේ කොවිඩ් ආසාදිතයා ඇසුරු කල දුමින්ද දිසානායකට ස්වයං නිරෝධායනය වීමට දන්වයි..

colombotoday