Colombo Today Local News

හමුදාව දංගෙඩියට යවන්න හැදූ NGO කප්පිත්තෙක් රජයේ වියදමින් ජිනීවා සමුළුවේ !

ජිනීවා මානව හිමිකම් සමුළුවට සහභාගී වන අට දෙනකුගෙන් යුත් දූත කණ්‌ඩායමට ජාතික සාම මණ්‌ඩලයේ ප්‍රධානී ජෙහාන් පෙරේරා ද ඇතුළත් වී ඇත.

ශ්‍රී ලංකාවේ හමුදාවට එරෙහිව කටයුතු කළ රාජ්‍ය නොවන සංවිධාන ප්‍රධානියකු රජයේ දූත මණ්‌ඩලයට ඇතුළත් කර ගත් මුල් අවස්‌ථාව මෙය වේ.

රජයේ සංහිඳියා කාර්යාලයේ ලේකම් මනෝ තිත්තවැල්ල මහතා ද දූත කණ්‌ඩායමට අයත් වේ.

මෙරටින් ජිනීවා දූත පිsරිස කවුදැයි මෙතෙක්‌ ප්‍රකාශයට පත් වී නොතිබුණි. එහෙත් මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා දූත මණ්‌ඩලය අසුන්ගෙන සිටි අවස්‌ථාවේ සාම මණ්‌ඩල ප්‍රධානියා පිළිබඳව හෙළිවී තිබේ.

Related posts

ලංකා රජයට බලපෑම් කර ෆෙඩරල් අරන් දෙන්න.. විග්නේෂ්වරන් බ්‍රිතාන්‍යයෙන් ඉල්ලයි

colombotoday

ජනපති, අගමැති ඇඟිළිගැසීමෙන් මංගල කුපිත වේ

colombotoday

පොහොට්ටුවේ වැඩ සටහන් කිහිපයක් තාවකාලිකව නවතී

colombotoday

අධි බල යතුරුපැදි සදහා අවසර හිමි වෙයිද ?

Admin

ලංකාවේ සල්ලි කාරයන්ගෙන් 12%ක් රජයේ සහනාධාර ලබනවා

Admin

පුංචි ඡන්දයට මහින්ද, විමල්, වාසු “අපේ නිදහස්‌ පෙරමුණෙන්”

colombotoday