Gossip

සමන්තබද්‍ර විකෘති බන ඇසු ඉරාජ් ලගදීම සෝවහන් වේ ?

සංස්කෘතිය විනාශ කරමින් තම නිර්මාණ සිදු කරන බවට චෝදනාවට ලක්ව සිටින ඉරාජ් වීරරත්න ධර්මය විකුර්ති කරමින් තමන් බුදුවී ඇති බව පවසන සමන්තබද්‍ර හිමි සමග කලක සිට ඉතා ලගින් ඇසුරක් පවත්වාගන යයි.

පසුගිය සතියේ පැවති සමන්ත බද්‍ර උපන්දින සාදය සදහාද සහභාගි වී ඇති ඉරාජ් වීරරත්න විකුර්ති බන අසා සොවහන් වීමට යන බව කළා ක්ෂේත්‍රයේ උපහාසාත්මක කතාබහක් ඇතිවී තිබෙනවා.

Related posts

Video: සිරසේ අනුෂ කලබල කල ප්‍රේක්ෂකයන් අමුතු විදිහකට පාලනය කරයි

colombotoday

බෝම්බත් ස්මාර්ට් වෙයි…

colombotoday

අගරදගුරුගේ ඉල්ලීමට ප්‍රතිචාර ලැබේ.. ‘අනුරාගිනී‘ වාරණයට ලක්වේ !!

colombotoday

“ගැමුණු මහරජ“ ට ඉහළින් බලපෑම්.. අධ්‍යක්ෂක කතා කරයි (Video)

colombotoday

සංගීත ශිල්පී නොයෙල් රාජ් ගේ දියණිය බුකිය කලබමින් ගයන ගීතය

colombotoday

මෙන්න නැටිලි

colombotoday