27 C
Colombo
6 January 2025
Colombo Today Local News

කිලිනොච්චි පරෙවිපංචාන් හමුදා කඳවුරට පැන්න පිරිසක්‌ ඉඩම් ඉල්ලා බලපෑම් කරති

 

 

 

 

 

 

 

 

 

 

 

 

කිලිනොච්චි පරෙවිපංචාන් යුද හමුදා කඳවුරට ඇතුළු වූ පිරිසක්‌ යුද හමුදාව විසින් අත්පත් කරගෙන තිබෙන සිය ඉඩම් ආපසු ලබා දෙන මෙන් බලපෑම් කොට තිබේ. මේ අවස්‌ථාවේදී යුද හමුදාව හා සාමාන්‍ය වැසියන් අතර, ඉතා උණුසුම් තත්ත්වයක්‌ හට ගෙන ඇති අතර, මේ පිළිබඳව තොරතුරු ලැබුණු කිලිනොච්චිය දිසාපතිවරයා ඒ ස්‌ථානයට පැමිණ තත්ත්වය සමථයකට පත් කොට තිබේ.

දිසාපතිවරයා හා යුද හමුදා ප්‍රධානියා මේ අවස්‌ථාවේදී සාකච්ඡා කොට ඇති අතර, සාමාන්‍ය වැසියන්ට අයත් ඉඩම් ඇත්නම් ඒවා නිදහස්‌ කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව එහිදී යුද හමුදා ප්‍රධානියා පවසා ඇත.

 

Related posts

කටුනායක ගුවන්තොට මාස 3ක් දවාලට වසයි.. ගුවන්යානා මත්තලට හරවයි

colombotoday

අද රාත්‍රී 8 සිට දිස්ත්‍රික්ක තුනක ග්‍රාමනිළධාරී වසම් කිහිපයක් හුදකලා කෙරේ

colombotoday

රත්‍රං තොගයක් සමඟ ශ්‍රී ලාංකික කතක් නේපාලයේදී අත්අඩංගුවට..

Admin

මසකට රුපියල් 3850කින් ජීවත් වූ මවක් දිවි නසාගෙන?

Admin

යාපනය නාවක්කුලි සිංහල ගම්මානයේ චෛත්‍ය ඉදිකිරීම තහනම් කරයි

colombotoday

මංතිරු නීති කඩන රියදුරන්ට වෙන දේ

colombotoday