Colombo Today Local News

අර්ජුන් මහෙන්ද්‍රන් අපේ රටේ නමත් කෑවා… සිංගප්පූරු අභ්‍යන්තර කටයුතු ඇමති කියයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ ක්‍රියා කළාපය නිසා තම රටටද කැළලක් බව සිංගප්පූරු අභ්‍යන්තර කටයුතු ඇමති කේ. ෂන්මුගම් පවසා ඇත.

සිංගප්පූරුවේ පෞද්ගලික සංචාරයක නිරත වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමග විශේෂ දිවා භෝජනයකට සහභාගී වූ අවස්ථාවේදී ඇමතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

එහිදී ඇමතිවරයා තව දුරටත් සදහන් කර ඇත්තේ සී.වී. විග්නේෂ්වරන් උතුරු පළාත් මහ ඇමතිවරයාගේ හැසිරීමද ගැටලුකාරී වී ඇති බවයි.

Related posts

යහපාලනයට බැට දුන් චීන තානාපති විදේශ කටයුතු අමාත්‍යාංශයට කැදවා තරවටු කරන්න යයි !

colombotoday

දුරකථන බද්දෙන්, ‍රිදෙන්න වැදුණු අය ඉරිදට එන්න – මහ විරෝධයක් ඇල්විටිගලදී

colombotoday

ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර වහා අධීකරණය ඉදිරිපත් කරන ලෙස රීට් ආඥාවක් ඉල්ලා බිරිඳ අභියාචනාධිකරණයට

colombotoday

නාග විහාරාධිපති නාහිමිගේ ආදාහනය සහ යාපනයේ අළු යට ගිනි පුපුරු

colombotoday

“යොවුන් පුරය කදිම තෝතැන්නක් වුණා” – අගමැති

colombotoday

“වනජීවී නිලධාරිණිය කතාකළ විදිහ වැරදියි…” තවත් මන්ත්‍රී කෙනෙක් උම්බෑ කියයි…

colombotoday