World

ට්‍රම්ප්ගේ නියෝගයෙන් පසු.. ටෙක්සාස් හී මුස්ලිම් පල්ලියක් ගිනිබත් වේ (Video)

ඇමරිකාවේ ටෙක්සාස් ජනපදයේ වික්ටෝරියා හී ඉස්ලාමීය මධ්‍යස්ථානයක ඇති වූ ගින්නකින් එය මුළුමනින්ම විනාශ වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

මෙය සිදුවී තිබෙන්නේ ඉකුත් සෙනසුරාදා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්, ඉස්ලාමීය රටවල් හතක සංක්‍රමණිකයන්ට ඇමරිකාව තහනම් කිරීමේ නියෝගයට අත්සන් තැබීමෙන් පැයකට පසුව බවයි එම මාධ්‍ය වාර්තා පවසන්නේ.

ගිනිගැනීම හේතුවෙන් එම පල්ලිය මුළුමනින්ම විනාශ වී ඇති බව එහි ඉමාම්වරයා පවසන අතර, ගින්න ඇතිවීමට හේතුව පිළිබදව තොරතුරක් බලධාරීන් විසින් මාධ්‍ය වෙත ලබා නොදෙන බවයි එම වාර්තා වැඩිදුරටත් සදහන් කරන්නේ.

Related posts

පුද්ගලයන් 1,000ක් රැගත් බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරක

Admin

ඉන්දීය මහ බැංකු අධිපතිටත් කොරෝනා වැළඳෙයි

colombotoday

ඉස්ලාමීය රාජ්‍ය ත්‍රස්තවාදීන් තවමත් ලෝක තර්ජනයක් – එක්සත් ජනපදය අනතුරු අඟවයි

colombotoday

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු කොරෝනා වලට බිලි වෙයි

colombotoday

පොලිස් වෙඩිතැබීමකින් තවත් කළු ජාතිකයෙක් මරුට.. විරෝධතා උත්සන්න වෙයි

colombotoday

හමුදාව බලය ඇල්ලු මියන්මාරයේ උප ජනාධිපති මයින්ට් ස්වී තාවකාලික ජනාධිපති ලෙස පත් කරයි.

colombotoday