Colombo Today Local News

“අපි දෙන්න දැන් හොදට ගැළපෙනව“ – රතන හිමි සමග රාජිතත් එක්වෙයි

පාර්ලිමේන්තුවේ ස්වාධීනව කටයුතු කිරීමට තීරණය කළ අතුරලියේ රතන හිමියන් ඉදිරියේදී ආරම්භ කිරීමට නියමිත නව බලවේගයට තමන්ද එක්වන බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

කැබිණට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට අද (18) එක්වෙමිනුයි ඇමතිවරයා මේ බව සදහන් කළේ.

“ආණ්ඩුවේ යම් දුර්වලතා තියනව… එක දවසින් යහපාලනය හම්බවෙන්නෑ. එහෙම මෝඩ සිතුවිලිවල අපි හිටියෙත් නැහැ. එතන හිමි හදන සංවිධානය බොහොම හොද එකක්. මමත් එනව ඒකට. අපි දෙන්නා ගැළපෙන්නැති තත්ත්වයක් තිබුණා. නමුත් ඒවා අයින් කරගත්තා“ යැයිද අමාත්‍යවරයා එහිදී පැවසීය.

Related posts

අභිරහස් ලෙස මියගිය මළ සිරුරු දෙකක් හමුවෙයි

Admin

ඇමති චම්පිකට එරෙහිව පුද්ගලික සහයකයාගෙන් පැමිණිල්ලක්

colombotoday

පරගැති විදේශ ඇමති මංගල.. කොන්දක් තිබේනම් රට වෙනුවෙන් පිළිතුරු දෙනු.. බොදු බලෙන් අභියෝගයක්

colombotoday

යාපනේට සිංහල වානා.. සිංහල ජනතාවට නිකුත් කළ අනන්‍යතා පතේ සිංහල වචනයක්වත් නෑ !

colombotoday

ජාතික කෘෂිකාර්මික ප්‍රතිපත්තිය සකස් කර අවසන්

Admin

“ඉන්දියාවේ මෙන් ප්‍රාන්ත බලයක් ඕන… ඉඩම් පොලිස් බලතලත් ඕන“ විග්නේශ්වරන් මස් රාත්තලම ඉල්ලයි

colombotoday