Colombo Today Local News

හොර වැඩ එළිවෙනවාට බයේ බදුර්දීන් අමාත්‍යාංශයේ සිංහල සේවකයන් පහළම තට්ටුවට දමයි !

මහා පරිමාණයෙන් කරගෙන යනුලබන තවමත් නතර වී නොමැති විල්පත්තු සංහාරය පිළිබඳව චෝදනා ලැබ සිටින වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් සිය අමාත්‍යංශයේ සිටින සිංහල සේවකයින් සියලුදෙනාම පාහේ මේ වනවිට අමාත්‍යංශයේ පහලම මහලේ සිය රාජකාරී කටයුතු අරඹන ලෙසට නියෝගයක් නිකුත් කොට තිබෙනවා.

ඊට හේතු ලෙස ඔහු සඳහන් කර ඇත්තේ, වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යංශයේ සියළු රහස් ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් අතට යෑමේ වැඩපිළිවෙලක් ක්‍රියාතක බවත් ඔවුන් සියලු දෙනා එහි කුමන්ත්‍රණ කරුවන් වී සිට්න බවත්ය.

කෙසේ වෙතත් වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍ය රිෂාඩ් බදුයුදීන් අසලම සිටින සුරූපී සිංහල ජාතික තරුණ ගැහැණු ළමුන් දෙදෙනාට සිය කාර්යාල කාමරයේම ඉවත්වීම සඳහා මෙතෙක් කියා නොමැති බවටට් වාර්තා වෙනවා.

එමෙන්ම මේ වන විට වාණිජ හා කර්මාන්ත කටයුතු අමාත්‍යංශය වෙත බඳවා ගන්නා නිලධාරීන් සහ සේවකයින් සියලුදෙනාම මුස්ලිම් ජාතිකයින් විය යුතු බවද ඔහු ප්‍රකාශ කර තිබෙන බවත් සඳහන්.

Related posts

තවත් ශ්‍රී ලාංකිකයන් 211ක් දිවයිනට

colombotoday

විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ මිලියන 880ට මොකද කරේ – මෛත්‍රීගෙන් කබීර්ට ලිපියක්

colombotoday

ජනපති ස්කොට්ලන්තයට යයි

colombotoday

දුම්රියෙන් ඇද වැටී තරුණයෙක් මරුට

colombotoday

Video: පල්ලියට ගැහුවේ ජාතිවාදය නිසා නෙවෙයි – තෙල්දෙණිය පල්ලියේ මව්ලවි කියයි

colombotoday

සජිත් ඇතුළු එජාප මන්ත්‍රීවරු කොළඹ අපරාධ කොට්ඨාශයට

colombotoday